Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5






[-]
Ads

Living together before marriage is wrong for couple…..
#1
Living together before marriage is wrong for couple…..
විවාහයට පෙර Living together සිටීම වැරදිද?


අපි මෙහිදී මුලින්ම මේ සම්බන්ධව කතා කරන විට මේ තත්වය කාන්තාවකට හා පුරුෂයෙකුට කෙතරම් දුරට වාසි සහ අවාසි සහගත ලෙස බලපානවාදැයි බලමු.

වාසි
1) විවාහ වීමට පෙර දෙදෙනා අතර තේරුම් ගැනීම අවබෝධය,විශ්වාසය,ගොඩනගා ගැනීම කළ හැකිවේ.
2) විවාහ වී ගත කරන ජීවිතයට වඩා වගකීම් අඩුය
3) දෙදෙනාට දෙදෙනා නොගැලපේ නම් වෙන් වීම පහසුය.නීතිමය බැදීම් අඩුය.
4) එකට සිටින විට තමන්ට එන ප්‍රශ්ණ වලට මූණ දීමට හැකියාව වර්ධනය වේ.

අවාසි
1) කාන්තාවකට මෙහි සුරක්ෂිත භාවය අඩුය.
2) ටික කාලයක් එකට ජීවත් වී පසුව වෙන් වී යාම තුළ කාන්තාවකට සමාජයෙන් කොන් වීම හා පුරුෂයාගෙන් නඩත්තු ඉල්ලීම් සදහා නීති මගට යොමු වීමට නොහැකි වීම.
3) එසේම දරුවන් බිහි වීමේදී දරුවාගේ අනාගතය පිළිබදව ඇතිවන සුරක්ෂිත භාවය පිළිබද අවිනිශ්චිතතාවය.

මෙම විවාහ නොවී එකට ජීවත් වීමේ සංස්කෘතිය ආසියානුකලාපීය රටවල් වන ශ්‍රී ලංකාව වැනි රටවල සංස්කෘතියට ප්‍රශ්ණයක් උවද බටහිර සංස්කෘතිය තුළ මෙය බොහෝ සාමාන්‍ය දෙයකි.
 
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)